SINHALA TOP 10 FASTEST BIKE IN THE WORLD ලෝකයේ වේගවත්ම යතුරුපැදි motorcycle 5 2019



#sinhala #worldfastestbike #top5

ලෝකයේ වේගවත්ම motorcycle 5

Honda CBR 1100XX Blackbird
වේගය මූලික කරන් හදල තියෙන්නෙ. පැයට km 304 වේගයෙන් යන්න පුළුවන්. 0-100 තත්ප⁣ර 2.8 කින් යන්න පුළුවන්.
This bike mainly focus about speed. Speed is 304 kmph. It takes 2.8 seconds to go 0-100 speed.

Kawasaki Ninja H2R
පැයට km 355 වේගයෙන් යනව. මේකට ප⁣රේ තහනම් යන්න. 0-100 තත්පර 2.5 යනව.
Speed is 355 kmph. It can drive only on tracks. It takes 2. 5 Seconds to go 0-100 speed.

MTT Turbine Superbike Y2K
පැයට km 277 වේගයෙන් යනව. Royal Royce turboshaft engine සවා කරල තියෙන්නෙ. 0-100 තත්පර 2.5 යනව.
Speed is 277 kmph. It has Royal Royce turboshaft engine. It’s take 2.5 seconds to go 0-100 speed

Suzuki Hayabusa
පැයට km 396 වේගයෙන් යනව. 20 වන සියවසේ වේගවත්ම bike එක කියල ගිනෙස් පොතේ තිටයන්නෙ. 0-100 තත්පර 2.6 යන්නෙ පුළුවන්.
Speed is 396 kmph. According to gines book this is the fastest bike in the world.
It takes 2.6 seconds to go 0-100 speed.

Dodge Tomahawk
පැයට km 560 වේගයෙන් යනව. Dodge Viper super car එකේ engine මේකට හයා කරල තියෙන්නෙ. 0-100 තත්ප⁣ර 1.7 යන්න පුළුවන්.
Speed is 560 kmph. It has Dodge Viper super car engine it take 1.7 seconds to go 0- 100 speed.

Created By Jiho Talk’s